Rev. pasadika was eating a veralu while I was having a chat with him. He showed me a fruit and asked me to have it. How can one take it through the skype? This situation impressed me to compose this poem.
වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන
කොටහක් නොකා දෙන්න ගියා ගුරුන්හට
ගන්න ඉඩක් නැහැ ඔහු අද වෙන රටක
කන්න වුනා සිටියදි ඔහු බලාගෙන
ගන්න ඉඩක් නැහැ ඔහු අද වෙන රටක
කන්න වුනා සිටියදි ඔහු බලාගෙන