Monday, May 18, 2020

දක්ෂතාවයන් ගැන අපේ අදහස් එකතු කරමු.

තම තමන්ගේ දැක්මට අනුව දක්ෂතාවය ගැන අදහස් දක්වන මෙන් මෙයින් ආරාධනා කර සිටිමි.

"කෙනෙකුගේ සිත දිනාගන්න පහසු බව අමතක නොකරන්න. එහෙත් අමාරුම කාර්යය වන්නේ විශ්වාසය දිනාගැනීමයි. අපගේ අවංකභාවය හා විවෘතභාවය විසින් දායාද කර දෙනු ලබන්නේ විශ්වාසයම වේ. එපමණක් නොව සෑම මිත්‍රධර්මයක්ම වඩාත් විශ්වාසවන්ත ආකාරයෙන් දිවිහිමියෙන් පවත්වන්නට උපකාර වන්නේ අන්‍යෝන්‍ය විශ්වාසයයි."

ඔන්න මා පටන් ගත්තා, ඔබගේ අදහස් cmment  කිරීම සඳහා ළයාදරණීය ආරාධනාවක් සහිතව.